සල්මාන්, කත්‍රිනා විවාහ වුණ කතාව ඇත්තද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-07-ent-01

පසුගියදා කත්‍රිනා හා සල්මාන්ගේ මව සලීමා ඛාන් සමගින් පෙනී සිටි ඡායාරූපයක් මේ වනවිට අන්තර්ජාලය පුරා සැරිසරමින් සිටියි. මෙහි විශේෂත්වය වන්නේ කත්‍රිනා මංගල ඇඳුමකින් පෙනි සිටිම බව සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙම ඡායාරූපය අන්තර්ජාලයට නිකුත් වීමත් සමග නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ සල්මාන් හා කත්‍රිනා දෙදෙනා පසුගියදා විවාහ ගිවිස ගෙන ඇති බවය. එමෙන්ම සල්මාන්ගේ නැඟණිය අර්ෆිතා ඛාන් සිය ‘ටිවිටර්’ ගිණුම තුළ සටහනක් “Saas Bahu goals!” ලෙස සටහනක්ද තබා තිබිම මෙම කතාව ඇත්තක් කිරීමට සාක්ෂියක් සපයමිනි.