සල්මන් වෝන්ටඞ්
අවුරුදු 50 ඉක්මවා ඇතත් සල්මන් ඛාන් තවමත් බොලිවුඩයේ ජනපි‍්‍රයතම නළුවන් අතර සිටින්නේය. එම නිසාම ඔහුට ඇති ඉල්ලූම හීන වන්නේ නැත. 2009 දී ඔහු ර`ග පෑ වෝන්ටඞ් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ අතිශයින් ජනපි‍්‍රය දෙමළ නළුවෙකු වන ප්‍රභූ දේවා විසින් වීම විශේෂත්වයකි. සල්මන් ඛාන් ගේ ඩබාන්ග් 3 අධ්‍යක්ෂණය කරන්නේත් ප්ර්රභූ දේවාය.
‘‘වෝන්ටඞ් වගේ තව ෆිල්ම් එකක් හරි ඒකෙ දෙවෙනි කොටසක් හරි කරන්න බලපොරොත්තුවක් නැද්ද..?’’
රසිකයන් පමණක් නොව ක්ෂේත්රයේ අය පවා විමසන්නේ එහි තිබූ ජනපි‍්‍රයත්වය නිසාමය.
‘‘තවම එහෙම ප්ලෑන් එකක් නෑ.. ඒත් අනාගතයේ මොනවා වෙයි ද කියලා තවම කියන්න පුළුවන්කමක් නෑ..’’
මේ මෑතකදීත් ඔහු පැවසුවේය.
එහෙත් හැම දෙනාම කියන්නේ ඔහු සල්මන් සම`ග එක් වී වෝන්ටඞ් 2 සැලසුම් කරන බවය.