සල්මන් ඛාන් ගේ අපූරු ව්‍යායාම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-1423

සල්මන් ඛාන් සිය සිරුරේ සෞඛ්‍යසම්පන්න බව හා ජවය රැුක ගැනීම ස`දහා නිරන්තරයෙන්ම ව්‍යායාම කරන බැව් ප‍්‍රකට කරුණකි. අවුරුදු පනහ ඉක්මවා ඇතත් ඔහුට තවමත් පෙම්වතාගේ චරිතය ර`ග පාන්නට ආරාධනා ලැබෙන්නේ එම නිසාය.

ව්‍යායාමාගාරයේදී ඔහු දෙපාවලට කරන ව්‍යායාමවලට යොදවන බර වෙනුවට යොදා ගන්නේ සිය අංගාරක්ෂකයාය. දෙපාවලින් ඔහු ඉහළට පහළට එසවන වීඩියෝ පටයක් ඔහු විසින් අන්තර්ජාලයට මුදා හැර තිබිණි.

‘‘ඉහළට පහළට යාම ගැන අත්දැකීම් ලබා ගත්තාට පසුව මාත් සම`ග සිටීම මොන තරම් ආරක්ෂා සහගතදැයි මගේ අංගාරක්ෂකයාට හිතෙන්න ඇති.. හඃ. හා..’’

ඔහු වීඩියෝ පටයට ලියා තිබුණේ එම වදන් පෙළය.