සරාගී නිරූපිකා Kim Kardashianගේ, පස් හැවිරිදි පුතාටත් කොරෝනා
කාලෙන් කාලෙට විවිධ විලාසිතා නිසා නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන Kim Kardashian මේ වෙද්දී ඉන්නේ දුකෙන්. ඊට හේතුව ඔහුගේ 5 හැවිරිදි පුතු Saint West ට කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වීමත් එක්කයි.
ඒ ගැන ඇය මාධ්‍යට අදහස් දක්වමින් කියා තිබෙන්නේ " මම ඇත්තටම මේ වෙලාවේ දුක් වෙනවා. මම භාහිර කිසි දෙයකට මේ වෙලාවේ සම්බන්ධ වෙන්නේ නැහැ.." යනුවෙන්. සඳහන් කර තිබෙනවා.