සරාගි චිත්‍රපට එක දිගට ෆේල් වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-12-ent-163

පසුගිය සතියේදී තිරගත වූ සරාගි දර්ශන ඇතුලත් බොලිවුඩ් චිත්‍රපට කිහිපයක්ම අසාර්ථක වී ඇත. නොවැම්බර් 17 වැනිදා තිරගත වූ ‘අක්ෂර්’ දෙවැනි චිත්‍රපට මේ දක්වා ඉන්දීය රුපියල් කෝටි 2.44ක මුදලක් සොයා ගැනීමට සමත්ව ඇති නමුදු එය නිෂ්පාදන පිරිවැයට වඩා බොහෝ අඩු ප්‍රමාණයක් බව සඳහන් වේ.

ඒ අතර, දකුණු ඉන්දීය සිනමා නිළි රායි ලක්ෂ්මි රංගනයෙන් දායක වූ ‘ජූලි’ දෙවැනි චිත්‍රපටයද තිරගත වූ කාලසීමාවේදී උපයා ගැනීමට සමත් වූයේ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකි. ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිලි සනී ලියොන් කලකට පසුව රංගනයෙන් දායක වු ‘තෙරා ඉන්තසාර්’ චිත්‍රපටය තිරගත වූ කාලසීමාවේදී උපයා ගැනීමට සමත් වී ඇත්තේද ඉන්දීය රුපියල් කෝටි 2ක මුදලකි.

 

2017-12-12-ent-164