සමන්තා ටෙලි නාට්‍යය නිළියක් වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200910-47

ජනප්‍රිය දමිල හා තෙළෙඟු චිත්‍රපට රැසක් සඳහා සිය රංගන දායකත්වය ලබාදුන් සුපිරි දකුණු ඉන්දීය සිනමා නිළි සමන්තා අක්නානි මේ වනවිට උතුරු ඉන්දීය ටෙලි නාට්‍යය මාලාවක් සඳහා එකතු වී සිටියි. ඒ ‘ද ෆැමිලි මෑන්’ වෙබ් නාට්‍යය මාලාව සඳහාය. මෙය ඇයගේ පළමු වෙබ් ටෙලි නාට්‍යය මාලාව වන අතර, මෙය කොටස් 10කින් සමන්විත වෙයි. දැනටමත් එහි කොටස් කිහිපයක් විකාශය වී තිබෙන අතර, සමන්තාට මෙහි රංගනය වෙනුවෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලැබි ඇති බව වාර්තා වන්නීය.