සනී දරුවත් එකක් ෂූටිං යයි
බොලිවුඩයේ ‘බාබ්ඩෝල්’ ලෙස හඳුන්වන සනී ලියොන් මේ දිනවල සිය අලුත්ම චිත්රපටය වූ ‘තෙරා ඉන්තසාර්’ චිත්රපටයේ රූපගත කිරීම් සඳහා එක්ව සිටියි. රූපගත කිරීම් කටයුතු සඳහා සනී සිය සැමියා මෙන්ම නිෂාද කැටුව යාම බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවු කාරණයක්ද වී ඇත.
නිෂා යනු සනි හා ඇයගේ සැමියා වූ ඩැනියෙල් හදාවඩා ගැනීමට ගත් දරුවා වේ. තවමත් මාස හයක් වයසැති මෙම දරුවා සනිගේ මෙන්ම ඩැනියෙල්ගේද ආදරය දිනාගෙන සිටින බව පහතින් පෙනෙන ඡායාරූපවලින් දක්නට ලැබේ.