සනි ලියෝන් කොමඩි චිත්‍රපටයකට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දිය සිනමා නිළියක් ලෙස ප්‍රසිද්ධ වෙමින් සිටින සනී ලියෝන් මේ වනවිට දකුණු ඉන්දීය හාස්‍යමය චිත්‍රපටයක් සඳහා එක්ව සිටින බව වාර්තා වෙයි. මෙය අත්භූත කතාවක් පදනම් කරගෙන නිර්මාණය වන්නක් වුවද එය හාස්‍යමය චිත්‍රපටයක් ලෙස ලේබල් ගත කොට තිබෙන බව දැන ගැනිමට ලැබේ.

‘කොවිඩ්’ වසංගතය ලොවපුරා පැතිරෙන අවස්ථාවේදී සනි ලියෝන් ස්ථිරව පදිංචිව සිටි ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයට ගිය අතර, මිට සති කිහිපයකට පෙර ඇය නැවතත් ඉන්දියාවට පැමිණ තිබුණ බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, ඇය මෙසේ චිත්‍රපට රංගනයක් සඳහා එක්වන්නේ කාලයකට පසුව විම විශේෂත්වයකි.

20210427Sunny (1) 20210427Sunny (2)