සන්ජේ දත් මත්ද්‍රව්‍යවලට එරෙහි වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-05-ent-121

මත් ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ තරුණයන් වෙනුවෙන් ඉන්දියානු රජය විසින් ගෙන යනු ලබන වැඩසටහනක් සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බව බොලිවුඩ් නළු සන්ජේ දත් පවසා තිබේ. මත් ද්‍රව්‍යවලින් ඇති වන තරුණ ජීවිත හානිය ඉන්දියාවේ මේ වනවිට වැඩි වෙමින් පවතින අතර, ඒ සඳහා පිළියමක් යෙදිය යුතු බව ඔහුගේ අදහස වී තිබේ.