ෂාහිඩ්ගේ බිරිඳ සිනමාවට?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-19-ent-147

ෂාහිඩ් කපූර්ගේ ආදරණීය බිරිඳ වන මීරා රාජ්පුත් සිනමාවට කිසිඳු සම්බන්ධතාවක් නොමැති තැනැත්තියකි. පෞද්ගලික අංශයක රැකියාවක් කරන ඇය සිනමාවට ගෙන ඒමට ෂාහිඩ් කැමති බව ඔහු සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී පවසා තිබේ. ඇය සිනමාවට ඒමට කැමති නම් ෂාහිඩ් ඒ සඳහා වඩාත් කැමති බවද පවසා තිබේ. කෙසේ නමුත් මීරා මේ ගැන පවසා ඇත්තේ සිනමාවට කෙසේ වෙතත් තමා බිරිඳක්, මවක් ලෙස කටයුතු කිරීමට බොහෝම කැමැත්තක් දක්වන බවත්, ඒ කාර්යය තුළින් තමන් දැනටත් කාර්ය බහුල වී ඇති බවත්ය.