ෂාරුක්, සනීගේ කොණ්ඩේ බැඳලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-02-15-ent-39

පසුගිය කාලයේ කට කතාවකට පමණක් සීමාවී තිබුණ කතාවක් මේ වනවිට ඇත්තක් බවට පත්ව තිබේ. ඒ ෂාරුක් ඛාන් ‘රායිස්’ චිත්‍රපටයේ එන ‘ලයිලා ඕ ලයිලා’ ගීතය රූප ගත කරන මොහොතේදී ෂාරුක් සනි ලියොන්ගේ කොණ්ඩ විලාසිතාව නැවත වරක් සැකසූ බවයි.

මෙය පසුගිය කාලයේ කට කතාවකට පමණක් සීමාවී තිබුණ අතර, පසුගියදා ෂාරුක් සනි ලියොන්ගේ කොණ්ඩ විලාසිතාව නැවත සකස් කරන මොහොතේ ගත් ඡායාරූපයක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

මේ සම්බන්ධව අදහස් දැක්වු සනි ලියොන් පවසා ඇත්තේ, ෂාරුක් සමග ගත කළ ඒ සුන්දර මොහොත කිසිදාක අමතක නොවන බවයි. ෂාරුක් හා සනී ලියෝන් රඟන මෙම ‘ලයිලා ඒ ලයිලා’ ගීතය පැය 18ක් තිස්සේ රූපගත කෙරුණු බව සඳහන් වේ.

 

2017-02-15-ent-42
2017-02-15-ent-41
2017-02-15-ent-40
 2017-02-15-ent-38