ෂාරුක් නිවේදකයෙක් වෙයි
පෙබරවාරි 15 වැනිදා ඉන්දියාවේ ගුවාතිහි පිහිටි ඉන්දිරා ගාන්ධි මලල ක්රීඩා සංකීර්ණයේ ඉන්දියාවේ ප්රමුඛතම සිනමා සම්මාන උළෙල වන ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළෙල පැවැත්වීමට නියමිතව ඇත. මෙය මෙවර පැවැත්වෙන්නේ 65 වැනි වතාවට වීම විශේෂත්වයකි. මෙවර සම්මාන උළලේ නිවේදන කටයුත්ත පැවරි ඇත්තේ බොලිවුඩයේ ‘කිං ඛාන්’ හෙවත් ෂාරුක් ඛාන්ටය. ඔහු මෙවර කිසිදු සම්මානයකට නිර්දේශ නොවී තිබිම විශේෂත්වයකි. ඔහු පමණක් නොව සුපිරි ඛාන් නළුවන් වූ සල්මාන් මෙන්ම අමීර්ද ෂාරුක් මෙන් කිසිදු සම්මානයකට නිර්දේශ නොවී තිබිම විශේෂත්වයකි.