ෂාරුක් ඛාන් පිළිකා රෝගීන් වෙනුවෙන් පෙරමුණ ගනියි
බොලිවුඩ් සිනමාවේ දැවැන්ත චරිතයක් වන ෂාරුක් ඛාන් සමාජ සත්කාරයන් සඳහා මූලික වූ අයෙකි. තමාට ලැබෙන ආදායමෙන් පිළිකා රෝගීන්ගෙන් පීඩා විඳින දරුවන් වෙනුවෙන් ඔහු මුදල් පරිත්‍යාග කරයි. එමෙන්ම දිළිඳු පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාද ඔහු වාර්ෂිකව මුදල් ලබාදීම සිදුකරයි. මේ වනවිට මෙම සමාජ සත්කාරය පුළුල් කිරීම සඳහා තම සහෝදර රංගන ශිල්පීන්ට ආරාධනා කර ඇති බවද සඳහන් වෙයි.