ෂාරුක් ඛාන් කණස්සල්ලෙන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-20-ent-41

බොලිවුඩයේ ‘කිං ඛාන්’ හෙවත් ෂාරුක් ඛාන් පසුගියදා ප්‍රකට ‘ෆිල්ම් ෆෙයාර්’ සිනම සඟරාව සමගින් එක්වෙමින් පවසා ඇත්තේ සංජය ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කළ ‘පද්මාවත්’ චිත්‍රපටයේ රන්වීර් සිං නිරූපණය කරනු ලැබු ‘අල්ලුදීන්’ රජුගේ චරිතය තමාට ලැබුණ එකක් බවත් එය ප්‍රතික්ෂේප කළ නිසා තමා අද වඩාත් කණගාටුවට පත්වෙන බවත්ය.

මීට පෙරද ෂාරුක් තමාට ලැබුණ හොඳ නිර්මණ කිහිපයක්ම ප්‍රතික්ෂේප කළ නළුවෙක් වන අතර, ‘ඩුම්’ තුන්වැනි චිත්‍රපටයේ අමිර් ඛාන් නිරූපණය කළ ද්විත්ව චරිතයද තමාට මුලින්ම ලැබුණ එකක් බවද ඔහු මෙහිදි පවසා තිබේ. මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු නිරතව සිටින ඔහු එළැඹෙන මැයි මසයේදී ‘ඩොන්’ තුන්වැනි චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා එක්වීමට සූදානමින් සිටියි.