ශී‍්‍ර දේවිට ශිල්පාගෙන් පැසසුම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2017-10-30-ent-15

බොලිවුඞ් නිළියන් අතර පවතින තර`ගය නිසාම එකිනෙකාට ප‍්‍රශංසා කර ගන්නා අය බොහෝ අඩුය. එහෙත් ශිල්පා ෂෙට්ටි නම් එසේ නැත. සදාකාලයටම තමාගේ පි‍්‍රයතම නිළීය ශී‍්‍ර දේවි බැව් ඇය නිර්ලෝභීව පවසන්නීය. පසුගිය දිවාලි උත්සවය වෙනුවෙන් පැවති සාදයට ඇය ශ‍්‍රී දේවිට ද ඇරයුම් කර තිබිණි. එහිදී ඇයත් ශී‍්‍ර දේවිත් එක් ව ගන්නා ලද සේයාරුවක් අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ ශ‍්‍රී දේවිට කරන ලද ප‍්‍රශංසාත්මක වචන මාලාවක් ද සම`ගිනි. ‘‘බොහොම ස්තුතියි ශිල්පා.. ඔයා හරිම සුන්දර කාන්තාවක්.. ඒ වගේම ොහ`ද ආගන්තුක සත්කාරිකාවක්.. දිවාලි සාදය ඉතාම විශිෂ්ටයි..’’ එයට පිළිතුරු වශයෙන් ශී‍්‍ර දේවි ස`දහන් කර තිබේ.

 

2017-10-30-ent-14