ශිල්පා සතුටින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-11-23-ent-14

ශිල්පා ෂෙට්ටි ර`ග පෑමෙන් ඉවත් වී සෑහෙන කාලයකි. එහෙත් ඇගේ සුන්දර රුව නිසාත් විවිධ රියැලිටි වැඩ සටහන්වල විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරන නිසාත් ඇය ගැන මතකය කවදාවත් රසිකයන්ට අමතක වන්නේ නැත. ඇය කොහේ හෝ යන විට ඇය සම`ග ඡුායාරූපයක් ගන්නට ඔවුන් පොර කන්නේ එම නිසාය. ඇගේ පුතා වියාන්ට ද දැන් රසික ආකර්ෂණය නොම`දව තිබේ.

මේ මෑතකදී ශිල්පා ඇගේ සැමියා රාජ් කුන්ද්‍රා, පුතු වියාන්, අම්මා සහ සොයුරිය සම`ග භෝජනාගාරයකට යමින් සිටියාය. ඒ යන අතරම`ගදී වියාන් රසිකයන් ගේ ඉල්ලීම්වලට ප‍්‍රතිචාර දැක්වූ ආකාරය ගැන ඇය සිටින්නේ සතුටින් සහ ආඩම්බරයෙනි. ඔහු කිසිදු චකිතයකින් තොරව ඔවුන් සම`ග සෙල්ෆි ඡුායාරූප ගත්තේය. විවිධ ඉරියව්වලින් හි`ද ඔවුන්ට ඡුායාරූප ගන්නට ඉඩ හළේය. ඔහු ඉතාමත් සුරතල් දරුවෙකු බැව් හැම දෙනාම කියති.