ශ්‍රද්ධා කපූර්ගේ සහෝදරයටත් ‘කොවිඩ්’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය හින්දි සිනමා නළුවෙකු වන ශක්ති කපූර්ගේ පුත් මෙන්ම වර්තමානයේ බොලිවුඩයේ ඉහළම ප්‍රේක්ෂක අවධානය දිනාගත් සිනමා නිළියක් වන ශ්‍රද්ධා කපූර්ගේ සොහොයුරා වන සිනමා නළු සිධාන්ත් කපූර්ද මේ වනවිට ‘කොවිඩ්’ රෝගය වැළඳුණ ආසාධිතයෙකු ලෙස නම් කර තිබේ.

මේ පිළිබඳව සිනමා වෙබ් අඩවි කිහිපයක්ම ශක්ති කපූර්ගෙන් විමසු විට ඔහු පවසා ඇත්තේ සිධාන්තට ‘කොවිඩ්’ ලක්ෂණ ඇති වූ හෙයින් කළ පරික්ෂණවලදී ඔහුට එම රෝගය වැළඳී ඇති බවට තහවුරු වූ බවය. එමෙන්ම මේ වනවිට සිධාන්ත් නිරෝධානය සඳහා යොමු කර තිබෙන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත. 

20201216Kapoor (1) 20201216Kapoor (2)