වේටර් රස්සාව කරන නිළිය
පසුගියදා තිරගත වීම ඇරඹි පැසිෆික් රිම් අප්රයිසින් චිත්රපටයේ ඇඩ්රියා අර්ජොනා පිළිබඳව පුවතක් හොලිවුඩයෙන් වාර්තා වෙයි. ඒ, ඇය නිව්යෝර්ක් හෝටලයක වේටර්වරියක ලෙස සේවය කරන බැවිනි. මේ පිළිබඳව ඇයගෙන් විමසූ විට ඇය පවසා ඇත්තේ, තමන් හෝටල් වේටර්වරියක ලෙස බොහෝ කාලයක් සේවය කරන බවය. කෙසේ වුවත්, ඇය රංගනයෙන් දායක වන චිත්රපටයක් ඉදිරියේදීද තිරගත වීමට නියමිතව තිබේ.