විශාල් ක්රිෂ්ණන් විවාහ දිවියට
ජනප්රිය දකුණු ඉන්දීය සිනමා නළු විශාල් ක්රිෂ්ණන් පසුගියදා විවාහ ගිවිස ගනු ලැබීය. ඔහුගේ අතගනු ලැබුවේ කාලයක් තිස්සේ ඔහුගේ පෙම්වතියව සිටි අනිෂා අල්ලා විසිනි. ඔවුන්ගේ විවාහ ගිවිස ගැනිම පසුගිය සති අන්තයේදී හයිද්ර්බාද්හි පවත්වනු ලැබීය. මෙම විවාහ ගිවිස ගැනීමට කලා ක්ෂේත්රයේ කිසි වෙකු සහභාගි නොවුණ අතර, විශාල් පවසන්නේ තම විවාහය තවත් දින කිහිපයකින් චෙන්නායි හා හයිද්ර්බාද්වලදී පැවැත්වීමට නියමිත බවය. එහිදි සිය සමිපතම කලා ශිල්පින් වෙනුවෙන් උත්සාවයක්ද සංවිදානය කර තිබෙන ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණි.