විශ්ණු විශාල් යුගදිවියට
ජනප්‍රිය දකුණු ඉන්දිය සිනමා නළුවෙකු වු විශ්ණු විශාල් එළැඹෙන අප්‍රේල් 22 වැනිදා ඉන්දියාවේ හයිද්ර්බාද් නගරයේදී සිය විවාහ ගිවිස ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. ඔහුගේ පෙම්වතිය වි ඇත්තේ සිවුවසරක් තිස්සේ ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ ජවලා ගුට්ටාය.
විශ්ණු පවසන අන්දමට සිය විවාහ ගිවිස ගැනීම තම පවුලේ දෙකේ සාමාජිකයන්ට පමණක් සීමා කර ඇති බවය. එයට හේතුව වශයෙන් ඔහු සඳහන් කරන්නේ වර්තමානයේ ඉන්දියාව තුළ ‘කොවිඩ්’ වසංගත තත්ත්වය වැඩිවි තිබිම මෙයට හේතුව බවය.