විවාහ දිවියට එළඹුණු සුපිරි ගායක ජස්ටින් බීබර් සහ හෙයිලි බෝල්ඩ්වින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-17-ent-888 2019-09-17-ent-889 2019-09-17-ent-890

පොප්  ගායනයෙන් ලොවක් මවිත කල සුපිරි , දක්ෂ මෙන්ම ජනප්‍රිය ගායකයෙක් තමයි ජස්ටින් බීබර් කියන්නේ.කාලයක් තිස්සේ තම ප්‍රථම පෙම්වතිය වූ සුරූපි  ගායිකා සෙලිනා ගෝමස් ගේ ප්‍රේම සම්බන්දය අවසාන වීමත් සමඟ ඔහු හෙයිලි බෝල්ඩ්වින් සමඟ අලුත් ජිවිතයක් ආරම්භ කිරීමට පටන් ගත්තා.කාලයක් මුළුල්ලේ පැවතුණු මෙම අපුරු සම්බන්දය නිම වුයේ පසුගිය සැප්තැම්බර් මාසයේ ඔවුන් දෙදෙනාගේ විවාහයත් සමගයි.කෙසේවෙතත් මෙම ආදරණිය යුවළ සම්බන්දයෙන් මේ දිනවල කතාවන අලුත්ම පුවත ගැන තමයි දැන් අපි කියන්න යන්නේ.ඒ මෙම යුවළ  2 වන වරටත් විවාහ වී තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කිරීමත් සමඟයි. එම සුන්දර මොහොතේ ගත ඡායාරූප කිහිපයක් තමයි මේ.