විල් ස්මිත් වෙනුවට ඊබ්රිස් ඇල්බා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අතිශය ජනප්‍රිය වූ ‘සුසයිඩ් ස්කොඩ්’ චිත්‍රපටයේ දෙවැනි චිත්‍රපටයේ වැඩ කටයුතු තවත් නොබෝ දිනකින් ආරම්භ විමට නියමිත බව වාර්තා වේ. 2016 වසරේ තිරගත වූ මෙම චිත්‍රපටය තිරගත වූ කාලසීමාවේදී ඇමෙරිකානු ඩොලර්  750කට ආසන්න මුදලක් උපයා ගන්නට සමත්විය. මේ නිසාම මෙහි දෙවැන්නක් නිර්මාණය කරන බවට පසුගිය කාලයේ විටෙන් විට විවිධ මාධ්‍යයන් ඔස්සේ ප්‍රේක්ෂකයන්ට ඉඟිද ලබා දුන්නේය.

පසුගියදා මෙම චිත්‍රපටය නිර්මාණය කෙරෙන බව නිල වශයෙන් තොරතුරු ලබාදුන් අතර, පළමු චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන නළුනිළි කිහිපයක් මෙම චිත්‍රපටයට සම්බන්ධ නොවන බවටද තොරතුරු වාර්තා විය. ඒ අතර, ‘ඩෙට්ෂෝට්’ ලෙස රඟපෑ ජනප්‍රිය හොලිවුඩ් සිනමා නව විල් ස්මිත්ද සිටියි.

20190318alba-1