විල් ස්මිත් ටජ් මහල් බලයි
හොලිවුඩ් නළු විල් ස්මිත් ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් දෙවැන්නේ ගීතයක රූගත කිරීම් සඳහා බොලිවුඩයට පැමිණ තිබේ. මේ දිනවල ඉන්දියාවේ කාලය ගත කරන ස්මිත් පසුගියදා ටාජ්මහල් නැරඹීමට ගොස් තිබේ. මෙවැනි නිර්මාණයක් පිළිබඳව ඔහු පුදුමයට පත්වන බවත් ඔහු පවසා තිබේ. මාධ්‍යවේදීන්ට ඡායාරූප ගැනීමට ටාජ්මහල ඉදිරිපිට ඔහු විවිධ ඉරියව් වලින් සිටි බවත් මාධ්‍ය වාර්තා කරයි.