විරාත් කෝලිට වාසනාව ගෙනා ගැහැනිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-11-14-ent-17

ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි හා ජනපි‍්‍රය නිළි අනුෂ්කා ෂර්මා අතර තියෙන පෙම් සබ`දතාවය හැමෝම දන්න දෙයක්. ඒත් ඔවුන් දෙදෙනා ප‍්‍රසිද්ධියේ එකට පෙනී හිටියට ඔවුන් ආදරවන්තයෝ කියලා ප‍්‍රසිද්ධියේ පිළි අරගෙන නෑ.

කොහොම වුණත් මෑතක පැවැත්වුණ චැට් ෂෝ එකකදී විරාත් කෝලි අනුෂ්කා ගැන කියලා තියෙනවා. විරාත් , අනුෂ්කාව හැදින්වුයේ තමන්ට වාසනාව ගෙනා ගැහැනිය කියලයි. අනුෂ්කා ජීවිතේට ආවට පස්සේ ඇය තමන්ට ගොඩක් දේ ඉගැන්නුවා කියලත් එතකම් තමන්ට මොළයක් තිබ්බේ නෑ කියලත් විරාත් කියලා තිබ්බා. විශේෂයෙන්ම වඩාත් සංවේදී මිනිහෙක් වෙන්න අනුෂ්කා තමන්ට ඉගැන්නුවා කියලා ඔහු කිව්වා.

‘‘හැමදෙයක් දිහාම සංවේදී විදියට බලන්න, සංවේදී විදියට හිතන්න අනුෂ්කා මට කියලා දුන්නා.. ඒ වගේම වඩාත් ඉවසිලිවන්ත වෙන්නේ කොහොමද කියලත් එයා මට කියලා දුන්නා. පහුගිය අවුරුදු හතරේදී මම හැම අතකින්ම උසස් මට්ටමට පත් වුණා...’’

කි‍්‍රකට් ජිවිතේ අසමත්විම් සිද්ද වෙද්දී අනුෂ්කා තමන් ළ`ගින් ඉ`දන් තමන්ව ගොඩක් දිරිමත් කළා කියලා විරාත් කියලා තිබ්බේ බොහොම ආඩම්බරෙන්. හැම දිනුමකදී වගේම හැම කඩා වැටීමකදීත් අනුෂ්කා එක විදියටම නොසෙල්වී විරාත් ළ`ගින්ම ඉ`දීම තමයි ඔහුගේ සාර්ථකත්වය වෙලා තියෙන්නේ.

 

2017-11-14-ent-18  2017-11-14-ent-16