විරාත් කෝලි ගේ මුදු හාදුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2018-01-19-ent-140

විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා විවාහයෙන් අනතුරුව යුරෝපයේ මධු සමය ගත කර, මුම්බායි හි සහ දිල්ලියේ උත්සව දෙකක් ද පැවැත්වීමෙන් අනතුරුව ගියේ දකුණු අපි‍්‍රකාවටය. ඉන්දියානු දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් තර`ගාවලිය ස`දහා සහභාගි වීමට ඉන්දියානු නායකයා එහි නතර වූ අතර අනුෂ්කා ආපසු ඉන්දියාවට ආවාය. විවවාහෙන් අනතුරුව සහභාගි වූ මුල්ම තර`ගයේදී ලකුණු ලබා ගන්නට අපොහොසත් වීම නිසා සරදම්වලට ලක් වෙන්නටත් කෝලිට සිදු වූයේය. එහෙත් දෙවන තර`ගයේදී ඔහු ලකුණු 150ක් ලබා ගත්තේය. ඔහු ඒ මොහොතේ ගෙලේ එල්ලාගෙන සිටි මංගල මුදුවට සිපාචාර දැක්වූයේ ඉන්දියානු ප්‍රේක්ෂකයන් ඔල්වරසන් නගද්දීය.

‘‘අනුෂ්කා.. අනුෂ්කා..’’

ඔවුහු කි‍්‍රඩාංගනය දෙවනත් වෙන්නට කෑ ගැසූහ.

 

2018-01-19-ent-139