විප්ලවයකට සූදානම් වන ඉන්දියානු සිනමාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-02-02-ent-141

2018 වසර ඉන්දියානු සිනමාව විශේෂ වූ වසරක් බව සඳහන් වන්නේ. අප්‍රේල් මස එළිදැක්වීමට නියමිතව ඇති ‘2.0’ චිත්‍රපටය තාක්ෂණික අතින් ඉහළ චිත්‍රපටයක් බව සඳහන් වෙයි. තාක්ෂණික ප්‍රයෝග විශාල ලෙස භාවිත වූ ’බාහුබලී’ චිත්‍රපටයටත් එහා ගිය නිර්මාණයක් බව එහි අධ්‍යක්ෂකවරයා වන එස්.ශංකර් සඳහන් කර සිටියි. මෙහි ප්‍රධාන රංගනයෙන් රජිනිකාන්ත් සහ ආක්ෂේ කුමාර් දායක වෙති.