වින් ඩිසල්ගේ විශ්වාසය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මැයි මස 19 වැනිදා ආසියාවේ ප්‍රදර්ශනය කරන්නට සූදානම් කර ඇති ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ නමවැනි චිත්‍රපටය කෙරෙහි තමන් දැඩි විශ්වාසයකින් පසුවෙන බව එම චිත්‍රපටයේ ‘ඩොම්’ ලෙස ප්‍රධාන චරිතය නිරූපණය කරන වින් ඩිසල් පවසා ඇත.

ඔහු මැතකදී එක්වූ පුවත්පත් සාකච්ඡාවකදී පවසා තිබුණේ සුපිරි චිත්‍රපටයක් කාලයකට පසුව සිනමා ශාලාවක තුළ දකින්නට ප්‍රේක්ෂකයෝ පුලපුලා බලාපොරොත්තුවෙන් සිටින බවය. ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ අලුත්ම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කර තිබෙන්නකි.

20210502Vin (1) 20210502Vin (2)