වින් ඩිසල් නැවතත් ‘බ්ලඩ්ෂොට්’ සමග



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය වසරේ මර්තු 13 වැනිදා අන්තර්ජාලය හරහා ප්‍රදර්ශනය කළ ඩේවිඩ් විල්සන් අධ්‍යක්ෂණය කළ ‘බ්ලඩ්ෂොට්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවු සුපිරි හොලිවුඩ් සිනමා නළු වින් ඩිසල් නැවතත් එම චිත්‍රපටයේ දෙවැන්න සඳහා එක්වීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වෙයි.

ගෝලීය වසංගතයක් වූ ‘කොවිඩ් 19’ හේතුවෙන් සාර්ථක අදායමක් උපයාගන්නට මෙම චිත්‍රපටයට නොහැකි වුවද වින් ඩිසල් පවසන්නේ මෙහි දෙවැන්න ඉහළ ආදායමක් උපයාගනු ඇති බවය. මාර්තුවේදී තිරගත වූ ‘බ්ලඩ්ෂොට්’ චිත්‍රපටය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 37.3ක ආදායමක් උපයාගන්නට සමත් විය. 

20210112Vini (1) 20210112Vini (2)