වින් ඩිසල් කියන කතාව අහමු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මැයි 19 වැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්‍රපට මාලාවේ නව වැනි චිත්‍රපටය මේ වනවිට අදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වී ඇත. දින හතක් තුළදී සිය වියදම් මුදල වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 200 අභිබවමින් මුදල් උපයාගන්නට සමත් වූ මෙම චිත්‍රපටය මේ වසරේ සාර්ථකම චිත්‍රපටය බවට මේ වනවිට පත්ව ඇත.

මෙම චිත්‍රපටය තිරගත වීමත් සමග වින් ඩිසල් පවසන්නේ තමන් මෙහි මිළඟ චිත්‍රපටය ගැනද සැළසුම් කරමින් සිටින බවය. එමෙන්ම තමන් ඉදිරි වසර දෙක තුළදී සුපිරි හොලිවුඩ් චිත්‍රපට පහක් නිසාවෙන් කාර්යබහුල වී සිටින බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

20210601Vin (1) 20210601Vin (2)