විජේගේ ‘මාස්ටර්’ වැඩ ඉවරයි
රාජිණිකාන්ත්ගෙන් පසුව දකුණු ඉන්දියාවේ වැඩිම ප්රේවක්ෂක ආකාර්ශණයක් දිනාගත් නළුවා වන විජේගේ අලුත්ම චිත්රුපටය වූ ‘මාස්ටර්’ චිත්රණපටයේ රූපගත කිරිම් හා සංස්කරණ කටයුතු මේ වනවිට අවසන්ව ඇතැයි වාර්තා වේ. චිත්රවපටය අප්රේදල් මාසයේදී ප්රමදර්ශනය කිරීමට නියමිත බව පසුගියදා පැවති මාධ්ය්ය හමුවකදී විජේ පවසා තිබේ. විජේ හා විජේ සේතුපති මෙහි ප්රරධාන නළුවන් ලෙස රංගනයෙන් දායක වන අතර, මාලවිකා මෝහනන් ප්ර්ධාන නිළි චරිතයට පණ පොවයි.. ඇය මේ වසරේ තිරගත වූ රාජිණිකාන්ත්ගේ ‘ඩර්බර්’ චිත්රධපටයේද රංගනයෙන් දායක වි තිබුණි.