විජේ ගේ මාස්ටර් දවස් තුනට කෝටි 100 යි
විජේ සහ විජේ සේතුපති රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය වන 'මාස්ටර්' චිත්‍රපටය පසුගිය 13 වැනිදා එළිදැක්විය. මේවනවිට ඉන්දියානු කෝටි 135 ක ආදායමක් උපයා ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනු ලබයි.
දමිල සිනමාව සඳහා බොහෝ පසුගිය වසරනේ පසුව තිරගත වූ චිත්‍රපට වලින් වැඩිම ආදායමක් සඳහා හිමි කම් කීමට මෙම චිත්‍රපටයට අවස්ථාව උදා වූ බව ඉන්දියානු මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.