විචාරක මත බොරු කළ ‘හොබ්ස් ඇන්ඩ් ස්නොව්’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-225

ඉහළ ආදායමක් උපයාගනු ඇතැයි අනුමාන කළද ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය වන ‘හොබ්ස් ඇන්ඩ් ස්නොව්’ චිත්‍රපටය චිත්‍රපටය මේ වනවිට අඩු ආදායමක් උපයාගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. චිත්‍රපටය තිරගත වූ දිනයේදී ඉහළ ආදායමක් ලබා අති සාර්ථක චිත්‍රපටයක් බවට පෙන්නුම් කළද මෙම චිත්‍රපටය මේ වනවිට සිය වියදම් වූ මුදල පමණක් ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ. පසුගිය සති අන්තය වනවිට මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක ආදායමක් පසුකර යන්නට සමත් විය.