වැනීසා ‘කොමඩි’ චිත්‍රපටයක
2013 වසරේ අවසන් වරට හොලිවුඩ් චිත්‍රපටයක පෙනි සිටි වැනීසා හෙඩ්ජින්ස් සිවුවසරකට පසුව නැවතත් හොලිවුඩ් චිත්‍රපටයක් හරහා සිය රසික පිරිස් මුණ ගැසීමට සුදානමින් සිටියි. ඒ කෙන් මරිනෝ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබු ‘ඩෝග් ඩෙයිස්’ නම් හාස්‍යමය හොලිවුඩ් චිත්‍රපටය හරහාය.
මෙහි වැනිසා, ඊවා ලැන්ගෝරියා, නීනා ඩබ්රෝව්, ලවූරින් ලැෆ්කිස් නම් ජනප්‍රිය හොලිවුඩ් නිළීයන් සමගින් මෙහි රංගනයෙන් දායක වේ. වැනීසා 2013 වසරේ තිරගත වු ‘ජෙමී ශිටර්’ චිත්‍රපටයේ අවසන් වරට රංගනයෙන් දායක වි තිබුණි. වැනිසා බොහෝ පිරිසක් අතර කතාබහට ලක්වූයේ 2013 වසරේ තිරගත වූ ‘Journey 2: The Mysterious Island‘ දෙවැනි චිත්‍රපටයේය.