වැඩිම නිර්දේශයන් අතරට ආ ‘මාන්ක්’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර ඇකඩමි සම්මාන උළලේදී වැඩිම සම්මාන ප්‍රමාණයක් සඳහා නිර්දේශ වී ඇති චිත්‍රපටය බවට පත්ව ඇත්තේ ඩේව්ඩ් ෆින්චර් විසින් අධ්‍යක්ෂණය කළ ‘මාන්ක්’ චිත්‍රපටයයි. පසුගිය වසරේ නොවැම්බර් 20 වැනිදා ප්‍රදර්ශනය වූ මෙම චිත්‍රපටය මෙවර ඇකඩමි සිනමා සම්මාන උළලේදී සම්මාන 10ක් සඳහා නිර්දේශ වී ඇත.

එම සම්මාන අතරේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂවරයා, හොඳම නළුවා හා හොඳම සහය නිළිය යන ප්‍රධාන සම්මානද ඇතුළත්ව තිබිම විශේෂත්වයකි. ‘මාන්ක්’ චිත්‍රපටයට අමතරව, ‘ද ෆාදර්’, ‘මිනාරි’, ‘නෝමාඩ්ලැන්ඩ්’, සවුන්ඩ් ඔෆ් ද මෙඩල්’ ඇතුළු හොලිවුඩ් චිත්‍රපට 6ක් වැඩි සම්මාන ප්‍රමාණයක් සඳහා නිර්දේශිත වී ඇත. 

20210321Mank (1) 20210321Mank (2) 20210321Mank (3)