වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටයට අඩු වටිනාකමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-22-ent-80

පසුගිය වසරේ ඉහළම ආදායමක් උපයාගත් සල්මාන් ඛාන්ගේ ‘ටයිගර් සින්දා හේ’ චිත්‍රපටය මෙවර ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළලේදී කිසිදු ප්‍රධාන සම්මානයක් සඳහා නිර්දේශ නොවීම කැපී පෙනෙන සිදුවිමක් විය.

මේ සම්බන්ධව බොහේ බොලිවුඩ් අන්තර්ජාල මාධ්‍යයන් ‘ෆිල්ම් ෆෙයාර්’ සංවිධානයකයන්ගෙන් ප්‍රශ්න කර තිබෙන අතර, මේ පිළිබඳව බොහෝ අන්තර්ජාල මාධ්‍යයන් හෙළා දැක තිබෙන බවද වාර්තා වේ.

‘ටයිගර් සින්දා හේ’ චිත්‍රපටයේ එන ‘ස්වාග්ත් සේ ස්වාගත්’ ගීතය යූ ටියුබ් වෙබ් අඩවිය පමණක් මිලියන 200කට අධික පිරිසක් නරඹා තිබුණ ගීතයක්ද විය. එය මේ දක්වා බොලිවුඩ් චිත්‍රපට ගීතයක් නැරඹු ඉහළම අවස්ථාවද වේ.