වැඩක්ම නැති චිත්‍රපටවල අයිතිකාරයා
නිමාව දුටු 2019 වසරේ තිරගත වූ අර්ථයක් නොමැති චිත්‍රපට අතර, සුපිරි නළු සල්මාන් ඛාන් රංගනයෙන් දායක වූ ‘භාරත්’ හා ‘ඩබාන්ග්’ තුන්වැන්න යන චිත්‍රපට ද්විත්වයම ඇතුලත්ව තිබීම විශේෂත්වයකි. සිනමා විචාරකයන් විසින් නම් කළ චිත්‍රපට 19ක් ගෙවුණු වසරේ අර්ථයක් නොමැති චිත්‍රපට අතරට එක්ව තිබීම විශේෂත්වයකි.
ඒ අතර, ඉහළ ආදායමක් උපයාගත් ෂාහිඩ් කපූර් රඟපෑ ‘කබීර් සිං’ චිත්‍රපටයද තිබීම කැපී පෙනෙන්නකි. සජේ දත් පෙනී සිටි ‘කලාන්ක්’ හා ‘පනිපාට්’ චිත්‍රපට දෙකද මෙම චිත්‍රපට අතර තිබේ. අනන්‍ය පාණ්ඩේ හා තාරා සූටාරියා බොලිවුඩ් සිනමාවට පිවිසි ‘ස්ඩුටන් ඔෆ් ද ඉයර්’ චිත්‍රපටයද තවත් වැඩකට නැති චිත්‍රපටයක් ලෙස නම් කර ඇත.