වාර්තාගත රාජිණිගේ රූපවාහිනි වැඩසටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි විරයා ලෙස අදටද හඳුන්වන රාජිණිකාන්ත් පෙනී සිටි රූපවාහිනි වැඩසටහනක් පසුගිය මාර්තු 28 වැනිදා ප්‍රකට ‘ජියෝ ග්‍රෑෆි’ සැටලයිට් නාලිකව හරහා විකාශය විය. ජනප්‍රිය ගවේෂකයෙකු වූ බෙයාර් ග්‍රිල්ස් සමගින් එක්වූ මෙම වැඩසටහන  දකුණු අප්‍රිකාවේ වනගත භූමියක රූපගත කර තිබුණි.

මෙම වැඩසටහන විකාශය වූ කාලයේදී එය මිලියන 12.4ක පිරිසක් නරඹා තිබුණ අතර, එම නාලිකාවේ විකාශය වූ සංචාරක වැඩසටහනක් මෙවැනි විශාල පිරිසක් නැරඹු පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි. එමෙන්ම රාජිණිකාන්ත් විදෙස් සැටලයිට් නාලිකාවක් සමග කළ පළමු වැඩසටහනද මෙය බව සඳහන් වේ.

20200413Rajini-1 20200413Rajini-2