ව්‍යාපාරිකයෙකු සමග හාදකමක් නැති කිර්ති
ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි කිර්ති සුරේෂ් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සමග විවාහ වීමට යන බවට මීට සති කිහිපයකට දකුණු ඉන්දීය පුවත්පත්වල පළවී තිබුණි. කෙසේ වෙතත්, මෙය ප්‍රතික්ෂේප කරන ඇය තමාගේ විවාහය ඉක්මණින් සිදුවන්නක් නොවන බව පවසා ඇත.
ඉන්දීය ටයිම්ස් පුවත්පත සමග එක්වෙමින් ඇය වැඩි දුරටත් පවසා තිබුණේ තමාද නොදැනුවත්ව තමා විවාහ වන පුවත අසා දැඩි ලෙස පුදුමුයට පත් වූ බවය. කෙසේ වෙතත්. කිර්තිගේ පියා වන සුරේෂ් කුමාර් හා මව මේනකා මෑතකදි පවසා තිබුණෞ තම දියණිය තමන්ගේ අනුදැනුම මත ප්‍රේම සම්බන්ධයක් මේ වනවිට පවත්වමින් සිටින බවය.