වසරේ භයානක තරුව ඉලීනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-11-ent-52

ඇමෙරිකානු මෘදුකාංග සමාගමක් වන මැකාෆි විසින් සෑම වසරකම තෝරනු ලබන Most Dangerous Celebrity ලෙස මෙවර ඉලීනා ඩී ක_ස් පත්ව තිබේ. මෙහිදී මොවුන් තෝරා ගනු ලබන්නේ සමාජ මාධ්‍ය ගිණුම් භයානක වෛරසයකට හෝ හැක්වීමට ලක්වූ තරුය. මෙහිදී දෙවැනි ස්ථානයට ප්‍රීති සින්ටා පත්ව ඇති අතර, තෙවන ස්ථානයට තාභූ පත්ව තිබේ.