වසර දෙකකින් දකින එමා වොට්සන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-19-ent-545

2017 වසරේ ප්‍රදර්ශනය වූ ‘බියුටි ඇන්ඩ් ද බිස්ට්’ චිත්‍රපටයේ රඟපෑ යොවුන් හොලිවුඩ් නිළි එමා වොට්සන් රංගනයෙන් දායක වෙන අලුත්ම චිත්‍රපටයක් දෙසැම්බර් 25 වැනිදිනට යෙදී තිබෙන නත්තල් දිනයේදී ප්‍රදර්ශනය වීමට නියමිතය.

‘ලිට්ල් වූමන්’ නම් වූ මෙම චිත්‍රපටයේ එමා ප්‍රධාන නිළි චරිතයට එමා පණ පොවනු ලබයි. 1960 වසරේදී සිදුවු සත්‍ය සිදුවීමක් අලලා මෙම චිත්‍රපටය ග්‍රෙටා ගෙර්වික් විසින් අධ්‍යක්ණය කර තිබේ. ‘බියුටි ඇන්ඩ් ද බිස්ට්’ චිත්‍රපටයෙන් තිරගත වී වසර දෙකක කාලයකින් පසුව එමා සිය සිනමා ප්‍රේක්ෂකයන් මුණ ගැසීම විශේෂත්වයකි.