වසර දෙකකට පසුව දකින ක්‍රිති ෂැනොන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017 වසරේදී තිරගත වූ’බර්ලී කී බර්ෆි’ චිත්‍රපටයේ රඟපෑ ක්‍රිති ෂැනොන් වසර දෙකකට පසුව නැවතත් බොලිවුඩ් චිත්‍රපටයක් තුළින් ඉදිරි කාලයේදී දකින්නට ලැබේ. ඒ මාර්තු 01 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත ‘ලූකා චුප්පි’ චිත්‍රපටය තුළිනි.

මෙහි ඇය ජනප්‍රිය නවක නළු කාර්තික් ආර්යන් සමගින් ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි. පසුගිය වසරේදී කිසිදු බොලිවුඩ් චිත්‍රපටයකින් දකින්නට නොලැබුණ ක්‍රිනි මේ වසරේදී තිරගත වන බොලිවුඩ් චිත්‍රපට පහකින් ප්‍රේක්ෂකයාට දැකබලා ගැනීමට හැකියාව ලැබේ.

20190301Luka-1 20190301Luka-2