වසර 4කට පසු නැවතත් සිනමාවට එන දියා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-19-ent-149

බොලිවුඩ් සිනමා නිළියක් වන දියා මිර්සා නැවත සිනමාවට එක්ව තිබේ. ඒ සන්ජේ දත්ගේ ජීවිත කතාව ඔස්සේ නිර්මාණය වන ‘සංජු’ චිත්‍රපටය ඔස්සේය. මෙහි ප්‍රධාන චරිතය වන රන්බීර් කපූර් සමග රංගනයෙන් දායක වන්නේ ඇයයි. පසුගියදා මෙහි ප්‍රචාරක පටය අන්තර්ජාලයට එක්වූ අතර, එම ප්‍රචාරක පටය සඳහා විශාල ප්‍රතිචාර හිමිවූ බවද ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. චිත්‍රපට විචාරකයන් සඳහන් කරන්නේ, රන්බීර් විසින් සන්ජේ දත්ගේ චරිතයට විශාල සාධාරණයක් ඉෂ්ඨ කර ඇති බවයි.