වසංගතය මැද සනි මැද පෙරදිග යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන් ඉන්දියාවේ බොහෝ නගර අදටද වසා දමා ඇති මොහොතක ඉන්දීය සිනමා නිළි සනී ලියොන් ඇයගේ සැමියා වූ ඩැනියල් වෙබර් හා නිශා, නෝහා හා අසාර් යන දරුවන් තිදෙනාද සමගින් සිය පෞද්ගලික කටයුත්තක් සඳහා මැදපෙරදිග ඩුබායි නගරයට ගොස් ඇත.

මේ බව සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුමට ඡායාරූපයක්ද එක් කරමින් සනි පවසා තිබුණේ තමාත් සැමියාත් දරුවනුත් ඉතා හොඳ ආරක්ෂාවකින් පසුවන බවය. එමෙන්ම ඩුබායි නගරයේ සති කිහිපයක්ද නේවාසිකව ගත කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙන බව අය විසින් පවසා ඇත.

20200517Sanny-(1) 20200517Sanny-(2) 20200517Sanny-(3)