වරූන්ගේ විවාහයට නොගිය අනුෂ්කා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මිට දින කිහිපයකට පෙර මව් පදවිය ලැබු සුරූපි බොලිවුඩ් සිනමා නිළි අනුෂ්ක ෂර්මා ජනාවරි 24 වැනිදා මුම්බායිහි පැවැති වරූන් ධාවන් හා නටාෂා දලාල් දෙදෙනාගේ විවාහයට ආරාධනා කළද එයට සහභාගි නොවි ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

මවක් වීමත් ‘කොවිඩ්’ වසංගතය නිසා තම දරුවා ආරක්ෂා කිරිමට ඇති ගැටලුවත් හේතුවෙන් ඇය මෙසේ මෙම විවාහයට සහභාගි නොවුන බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, ඇය වරූන් හා නටාෂා දෙදෙනාට නව විවාහ දිවියට සිය සමාජාජාලා හරහා සුබපැතුම් එක්කොට තිබුණ බව දැන ගැනීමට ලැබේ. 

20210129Anushka (1) 20210129Anushka (2)