වරූන්, ශ්‍රද්ධා රංගන ‘ස්ට්‍රේට් ඩාන්සර්’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-363

‘එනි බෝඩි කැන් ඩාන්ස්’ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය ලෙස දිග හැරෙන ‘ස්ට්‍රේට් ඩාන්සර්’ චිත්‍රපටය එළැඹෙන ජනවාරි 24 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබේ. රේමෝ ඩී සූසා අධ්‍යක්ෂනය කරන මෙහි සුපුරුදු පරිදි ප්‍රභුදේවා, වරූන් ධාවන්, ශ්‍රද්ධා කපූර් රංගනයෙන් දායක වෙයි.

මෙවරද මෙහි කතා තේමාව දිග හැරෙන්නේ නර්තන කණ්ඩායමක් නර්තන තරගාවලියකදී මුහුණ දෙන සිදුවීම් පෙළක් වටාය. ඉහළ නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් පහසුවෙන් උපයාගනු ඇතැයි සිනමා විචාරකයන් සිය මත පළ කොට තිබේ.