වරූන් ධාවන් මාස දෙකක නිවාඩුවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට ‘කොවිඩ්’ අසාධිතයෙකු බවට පත්ව සිටින බොලිවුඩ් යොවුන් සිනමා නළු වරූන් ධාවන් මෑතකදී එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ තමන් සිනමා කටයුතුවලින් මාස දෙකක් හෝ ඊට වැඩි කාලයකින් ඉවත් වෙන බවය.

ඔහු පවසන්නේ ‘කොවිඩ්’ රෝගය ඇති වීමෙන් තමන්ගේ සියලු ශක්තින් මේ වනවිට දුර්වල වී තිබෙන බවත් ඊට ප්‍රතිකාර ලබමින් සිටින බවත්ය. එමෙන්ම තමාට දෙවිවරු වැනි වෛද්‍යවරුන් කණ්ඩයමක් මේ වනවිට ලැබි තිබෙන බවත් ඔවුන් තමා නැවතත් යථා තත්ත්වයට ගෙන ඒමට විශාල උත්සාහයක නිරතව සිටින බවත් ඔහු පවසා ඇත.

20201223Varun (1) 20201223Varun (2)