වරූන් ධාවන් අනතුරක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-07-08-ent-591

ලබන වසරේ ජනවාරි 24 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිත රේමෝ ඩී සුසාගේ ‘ස්ට්‍රේට් ඩාන්සර්’ චිත්‍රපටයේ අවසන් රූපගත කිරිම් මේ දිනවල මුම්බායි නගරයේ සිදුවෙමින් පවති. වරුන් ධාවන් හා ශ්‍රද්ධා කපූර් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටයේ එන එක්තරා නර්තන දර්ශනයකදී වරූන් ආබාධයකට ලක්ව ඇත. එහිදි ඔහුගේ වම් කකුලේ දණහිසේ යම් තුවාලයක් ඇතිව තිබෙන අතර, ඔහු මේ දිනවල ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වේ. ‘ස්ට්‍රේට් ඩාන්සර්’ යනු අතිශය ජනප්‍රිය ‘එනි බොඩි කැන් ඩාන්ස්’ චිත්‍රපට මාලාවේ තුන්වැනි චිත්‍රපටය වේ.