වරිනා දකුණු ඉන්දිය සිනමාවට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සල්මාන් ඛාන් විසින් නිෂ්පාදනය කළ ‘ලව්රාත්‍රි’ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි වරිනා හුසෙන් මේ වනවිට දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයටද පිවිස සිටින බව වාර්තා වෙයි. ‘ලව්රාත්‍රි’ චිත්‍රපටයෙන් පසුව සල්මාන්ගේ ‘ඩබාන්ග්’ තුන්වැන්නේ ‘අයිටම්’ ගීතයක් සඳහා රංගනයෙන් දායක වූ වරිනා ඉන් පසුව මේ දක්වා කිසිදු සිනමා නිර්මාණයකට සම්බන්ධ නොවීය.

දැනට ඇයට දකුණු ඉන්දිය චිත්‍රපට කිහිපයක් සඳහා ආරාධනා ලැබි තිබෙන අතර, ඇය ඒවා මේ වනවිට තෝරා ගනිමින් සිටින බව සඳහන් වෙයි. ඇය පවසන්නේ බොලිවුඩ් සිනමාවට තරම් ඇය දකුණු ඉන්දිය සිනමාවටද වැඩි කැමැත්තක් දක්වන බවය. 

20210125Boly (1) 20210125Boly (2)