වයසට ගිය කාජල් අග්‍රාවල්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දකුණු ඉන්දියාවේ අතිශය ජනප්‍රිය වු ‘ඉන්දියන්’ චිත්‍රපටයේ දෙවැනි නිර්මාණය මේ දිනවල චෙන්නායි නගරයේදී රූපගත කෙරේ. මෙහි කමල් හසන් සමගින් ජනප්‍රිය නළුනිළියන් කිහිප දෙනෙකුම රංගනයෙන් දායක වන අතර, ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි කාජල් අග්‍රවාල්ට එහි විශේෂ තැනක් හිමිවේ.

ඒ ඇය ‘ඉන්දසියන්’ දෙවැන්නේ 85 වැනි වියෙහි පසුවන වැඩිහිටි කාන්තාවගේ චරිතයක් නිරූපණය කිරීම හේතුවෙනි. කාජල් මෙවැනි චරිතයකට දායක වෙන පළමු වතාව මෙය බව සඳහන් වේ. ඇය මෙහි වැඩිහිටි කමල් හසන්ගේ බිරිඳ ‘අම්රිතාදේවි’ ලෙස පෙනි සිටියි. 

20191031Kajal-1