ලෝක රූ රැජිනට බොලිවුඩ් තරු සුබපතයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-04-ent-55

පසුගිය නොවැම්බර් 18 වැනිදා චීනයේ පැවති ‘ලෝක රූ රැජිණ‘ තේරිමේ තරගය ජයගන්නට ඉන්දියාවේ 20 වැනි වියෙහි පසුවන මනුෂි චිල්යර්ට හැකි විය. එය ඉන්දීය රූ රැජිනක් ලෝක කිරුළක් දිනාගනු ලැබුවේ වසර 18කට පසුව වීම විශේෂත්වයකි.

වර්තමානයේ බොලිවුඩ් සිනමා නිළියන් බවට පත්ව සිටින සුස්මිතා සෙන්, අයිශ්වර්යා රායි, ලාරා දත්තා, ප්‍රියංකා චොප්රා, මනුෂි ලෝක රූපරාජිණිය වීමත් සමග ඇයට සිය සුබපැතුම් එක් කළ බව සඳහන් වේ. එමෙන්ම ෂාරුක්, අමිතාබ් බච්චන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා, වරූන් ධාවන්, අර්ජූන් කපූර්, නේහා ඩූපියා, රිතෙක් දේශ්මුක් වැනි බොලිවුඩ් තරුද ඇයටද සිය සුබපැතුම් එක් කර තිබුණ බව සඳහන් විය.

 

2017-12-04-ent-54